200 Free Reload
*200 Free Reload ගන්න විතරක් නෙවෙයි දැන් සල්ලි හොයන්නත් පුළුවන් Dent Exchange For Bitcoin*
එක්කෙනෙකුට Link එක Share කරොත් Point 1790 ක් හමිබෙනවා link එකත් update වෙලා
හායි පෙන්ස්...._තාම free reload App එකවත් Download කරගත්තෙ නැද්ද.මෙන්න මේ Link එකෙන් ගිහින් App එක Download කරගන්න.කිරි ගහට දැලි පිහියෙන් ඇන්න වගේ තමයි.හහ් හහ්
ලින්ක් එක update උනා.ගත්තෙ නැති අය ගන්න.අලුත් ලින්ක් එකක් දැම්ම.....
https://dent.app.link/UVasXOH3VV
මේක App එකක්. ඕනතරමක් Card දාගන්න පුලුවන්.
*පහල ලින්ක් එකෙන් ගිහින් App එක ඩවුන්ලෝඩ් කරලා අකවුන්ට් එකක් හදන්න ඊට පස්සේ හදනකොට 600 ගානක් coins ලැබෙනවා..(මේකෙන් නැතුව download කරොත් ලැබෙන්නෙ 300ගානක් විතරයි )ඔයාට තියෙන්නේ යාලුවන්ට Refer කරන්න විතරයි. Refer Link එක Share කරොත් *Free Rs.200 reload එකක් දාගන්න* පුලුවන් වෙනවා. (ඒකත් අපිටම කරගන්න පුලුවන්.යාලුවො අවශ්‍යම නෑ.කලින් dent register නොකරපු 4n num එකක් විතරයි ඕන.හැම කෙනෙක් ගාවම සිම් එකකට වඩා තියන නිසා ප්‍රස්නයක් වෙන්නෑ. )ඔයාගේ තියන coin වලට ගැලපෙන විදිහට Recharge කරගන්න පුලුවන්.
මේකෙන් ගිහින් get reload කියන එක touch කරන්න.එතකොට playstore open වෙයි.එතනින් install කරන්න. Install කරල එතනින්ම open කරන්න. නැත්නම් point එකතු වෙන්නෑ.4n num එක දීලා register වෙන්න. Account එක verify කරන්න call එකක් එයි. ඒකට answer කරන්න එපා.(එහෙම බැරි වුනොත් sms verification දෙන්න) .ඊට පස්සෙ නම , e mail දෙන්න එනව. එවට නම් බොරු ඒවා දුන්නත් කමක් නෑ..
උඩ කියපු විදියට වැඩේ කරන්න....good luck.ඔයාට points 600ට වැඩි ගානක් ලැබෙනව වාසිනේ......😍😍
https://dent.app.link/UVasXOH3VV
මෙතනින් ගිහින් get reload now කියන එක touch කරන්න...






No comments